මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුදා රැදවුම් භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව...
මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුදා රැදවුම් භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඊබ්‍රහිම් කෙයිටා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හමුදාව විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය භාරයට ගෙන ඇති බවයි.
රට තුළ අස්ථාවරභාවයක් ඇති නොකිරීමේ අරමුණෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.
COMMENTS