මෙ වර පාර්ලිමේන්තු මැතිවරණයේ පත්තර ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී වරුන්ට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් අධිකරණය හමුවේ නඩු දැ...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ පත්තර ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී වරුන්ට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් අධිකරණය හමුවේ නඩු දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
අද දිවයින පුවත්පතට අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම පත්කළ මන්ත්‍රී වරයාට එරෙහිව චෝදනා රැසක් තමන් සතුව ඇති බවයි.
එම පුද්ගලයා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ අයෙක් බවත් සඳහන් කර තිබේ.

අද දිවයින පුවත්පතට අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම පත්කළ මන්ත්‍රී වරයාට එරෙහිව චෝදනා රැසක් තමන් සතුව ඇති බවයි.
එම පුද්ගලයා ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ අයෙක් බවත් සඳහන් කර තිබේ.

COMMENTS