වැ ඩ තහනමට ලක්ව සිටින කිරිදිවැල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි හෙ...
වැඩ තහනමට ලක්ව සිටින කිරිදිවැල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇතැයි හෙළි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පාතාල නායකයකු සම්බන්ධයෙන් තොරතුරු දැන සිටිය දී ඔහුට එරෙහිව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ද මෙම ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මත්පැන් සාදයට සහභාගී වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඉල්ලීම් අනුව එසේ කර කටයුතු කර ඇතැයි ද පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
ස්ථානාදිපතිගේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ඉහත සිදුවීම් පදනම් කරගෙනයි.
වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

COMMENTS