ඔවුන් ඉල්ලා සිටින්නේ දේශපාලන අතපෙවීම් නවතා 57000ක් වන සියලු රැකියා විරහිත උපාධිධාරීන් හට රැකියා ලබා දෙන ලෙසයි. එසේම බඳවා ගැනීමේ වයස් සීමා...
ඔවුන් ඉල්ලා සිටින්නේ දේශපාලන අතපෙවීම් නවතා 57000ක් වන සියලු රැකියා විරහිත උපාධිධාරීන් හට රැකියා ලබා දෙන ලෙසයි. එසේම බඳවා ගැනීමේ වයස් සීමාව 45 දක්වා ඉහළ දමන ලෙසත් අභ්‍යාසලාභී පුහුණු කාලය වසරක් දක්වා පහළ දමන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න
COMMENTS