දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට !
Homeප්‍රවෘත්ති

තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට !

PropellerAds

ඉ න්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත. මීට අමතරව අන්ද්‍රා ප්‍ර...

මෛත‍්‍රී සමග රට යන්න සිටි පිරිසකගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කෙරේ…
මැතිවරණයට පෙරම එජාපය පැරදේ.. එජාපෙ සුළු පක්‍ෂ වෙනම තරග කරන්න තීරණය කරයි.. එජාපය ලක්‍ෂ 30-35 සීමාවට ඇද වැටේ..
මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..
න්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ (20දා) උදෑසන කොවිඩ් -19 වයිරසය හේතුවෙන් මියගොස් ඇත.

මීට අමතරව අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි මෙම ප්‍රසිද්ධ දේව මාලිග ෙය් රාකජාරියේ නියුතු පූජකවරුන් 21 දෙනකු ඇතුළු කාර්මයණ්ඩලයේ 158 දෙනකු කොවිඩ් -19 ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඊයේ උදෑසන මියගිය මෙම හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති ඩික්ෂුවුලු පසුගිය වසරේ සේවයෙන් නිදහස් කර ඇති බව තිරුමාලා තිරුපති බලාජි කෝවිලේ ප්‍රකාශකයකු විදෙස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ. 73 හැවිරිදි හිටපු ප්‍රධාන පූජකවරයා දශක තුනකට වැඩි කාලයක් දේව මාලිගයේ සේවය කර තිබේ.

ලොව ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන තිරුපති කෝවිල කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මඳ කලකට වසා දමා දැන් නැවත වන්දනාකරුවන් වෙනුවෙන් විවෘත කර තිබේ. කෙසේ වෙතත් කෝවිලේ ප්‍රකාශක රෙඩ්ඩි ප්‍රකාශ කර ඇත්තේ පූජකයන්ට වන්දනාකරුවන්ගෙන් වයිරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර ජනතාවට විවෘත කර ඇති කෝවිලේ සේවය සඳහා එහි ප්‍රධාන පූජකවරු දැනට කටයුතු නොකරන අතර සියලුම පූජාවන් අවශේෂ පූජකයෝ සිදුකරති.

නයන තරංග ගමගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට !
තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxJSsn7EIyBIwamRBU5wMDf5qWzeq7FIuSQ9AF2YRFyRpn0yC1L8mMj2wd5Lan6I98xEC20YuBWJgwwjP8bdTk6MxjsW6IeeRe_gCghRSDbALBDgcj7UNVjMgBuFnwxZC0xgKiBoz5OP0/s320/Thirupathi.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxJSsn7EIyBIwamRBU5wMDf5qWzeq7FIuSQ9AF2YRFyRpn0yC1L8mMj2wd5Lan6I98xEC20YuBWJgwwjP8bdTk6MxjsW6IeeRe_gCghRSDbALBDgcj7UNVjMgBuFnwxZC0xgKiBoz5OP0/s72-c/Thirupathi.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_637.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_637.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy