මහ මැතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (3) දිනයේ පැවැත්වීමට නියමිතව ත...
මහ මැතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් අද (3) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී මැතිවරණ දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
COMMENTS