ලෝක නිරාහාර දර්ශකයේදී ශ්‍රී ලංකාවට 84 වැනි ස්ථානය හිමිව තිබේ. ඒ, සංවර්ධනය වන රටවල් 118ක් අතරිනි. දුප්පත්කම, විරැකියාව, සනීපාරක්ෂක පහසුකම...
ලෝක නිරාහාර දර්ශකයේදී ශ්‍රී ලංකාවට 84 වැනි ස්ථානය හිමිව තිබේ.
ඒ, සංවර්ධනය වන රටවල් 118ක් අතරිනි.
දුප්පත්කම, විරැකියාව, සනීපාරක්ෂක පහසුකම් හා පානීය ජලය යන සාධක පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කරන්නේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසිනි.
කෙසේ නමුත්, අසල්වැසි ඉන්දියාවට 97 වැනි ස්ථානයත්, නේපාලයට 72 වැනි ස්ථානයත්, චීනයට 29 වැනි ස්ථානයත්, පාකිස්තානයට 107 වැනි ස්ථානය සහ බංග්ලාදේශය 90 වැනි ස්ථානයත් මින් හිමිව ඇත.
COMMENTS