පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය ...
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාලව සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කිරිමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
අදාල විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
මේ වන විට පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු කියා සිටියේය්.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
COMMENTS