දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි
Homeප්‍රවෘත්ති

“විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි

PropellerAds

හෝ මාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතව ඇති මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව බොහෝ උණුසුම්වාද විවාද ඇති මොහොතක වත්මන් අග්‍රාමාත්‍යවරයා...

හදිසියේම දකුණු කොරියාවට හමුදා නීතිය පනවයි!
president mp privileges cancelation
ආණ්ඩුව සමාජ මාධ්‍ය දඩයම් කරමින් මහවිරු සමරුවට මුක්කු ගහනවා – දිලිත් ජයවීර
හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතව ඇති මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව බොහෝ උණුසුම්වාද විවාද ඇති මොහොතක වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ මහත්වරුන්ද ඒ පිළිබඳව විවේචනයක් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔහුගේ පෞද්ගලික ට්විටර් සමාජජාල ගිනුමේ සටහනක් තබමින් පවසා තිබුණේ මෙවන් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බලධාරීන් සෑම පාර්ශවයක් සමග කරුණු සාකච්ජා කොට ඔවුන්ගේ මතය දැන ගැනීම වැදගත් බවයි.

එමන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ඕනෑම ක්‍රීඩාවක යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය වන නමුත් මෙවැනි අවස්ථාවක මෙය ප්‍රමුඛතාවයක් ලෙස සැලැකිය යුතු නොවන බවයි.

මෙම ක්‍රීඩා පිටිය පිළිබඳව මුලින්ම විවේචනය කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඉස්මතු කර ඇති කරුණ ගැන ඉතා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු බවද හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා ද ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිනුමේ සටහනක් තබමන් ප්‍රකාශ කර තිබුණේ වර්තමාන සෞඛ්‍ය අර්බුධය දෙස බලන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරිම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අවශ්‍ය නොවන බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29395,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි
“විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWK-pTouFnYGDPdYTVbv8kcQMCGj7z43jEBPdXBzopxSmyJsg8Cp-PjXUwkzP-bRlSY5E5F98f_kNufaIHoVSkex9TJbUBhNwHTAAS95mnSSBgj65em7hsbv5yHwDaLUeDnXdN-ROXDXI/s320/d65ce46fdda9a38628c2e17f339ee53e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWK-pTouFnYGDPdYTVbv8kcQMCGj7z43jEBPdXBzopxSmyJsg8Cp-PjXUwkzP-bRlSY5E5F98f_kNufaIHoVSkex9TJbUBhNwHTAAS95mnSSBgj65em7hsbv5yHwDaLUeDnXdN-ROXDXI/s72-c/d65ce46fdda9a38628c2e17f339ee53e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_659.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_659.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy