අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍ර...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිවසේ දී ඊයේ (12) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS