දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා සටන නියතවම ජය ගන්නවා - ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්
Homeප්‍රවෘත්ති

කොරෝනා සටන නියතවම ජය ගන්නවා - ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්

PropellerAds

ජ නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි. පණිවුඩය රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසී...

කොඩියේ මන්ත්‍රීධූරය අහෝසි කරන්නැයි මැතිවරණ කොමිසමට ඉල්ලීමක්
ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි
ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ - හරීන් සජිත්ගේ මූණටම කියයි
නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි.

පණිවුඩය

රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කර ගනිමි.
ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝය. ඒ සෑම අවස්ථාවක දීම සෘජු බලපෑමට ලක්වන සහ ඉදිරියෙන් සිටින කණ්ඩායම වන්නෙ රටේ වැඩ කරන ජනතාවය. අතීත සියලූ දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප කොවිඩ් 19 ද නියත වශයෙන් ජයග්‍රහණය කරබ බව සහතිකය.

ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ එකමුතුකම. ශක්තිය සහ විප්ලවීය ගුණය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. ලෝක වසංගත තත්ත්වය නිසා එය සමස්ත ලෝක කම්කරු ප්‍රජාවටම මෙවර අහිමිව ඇත. එසේ වුවද වඩා යහපත් හා සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බව මම විශ්වාස කරමි.

අපේ රජය කුමන අසීරු තත්ත්වයක් හමුවේ වුවද රටේ ශ්‍රමිකයන්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේ ද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා යන අංශ යාවත්කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවින අවස්ථා සුරක්ෂිත කරයි.

පසුගිය වසරේ මැයි දින සැමරුමට මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවිණ. අප ඒ මිලේච්ඡත්වයට තිත තැබුව ද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවර ද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත් වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකේය ජනතාවත් රටේ ආර්ථිකයත් අලුතින් ගොඩ නගන සාමුහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තිමත් වේවා !

ශ්‍රී ලාංකේය වැඩ කරන ජනතාවට මගේ ආචාරය !

ගෝඨාභය රාජපක්ෂ

2020 අප්‍රේල් මස 30 වන දින


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා සටන නියතවම ජය ගන්නවා - ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්
කොරෝනා සටන නියතවම ජය ගන්නවා - ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdPP67I9FEbXZy8-KNPfqM3g0Bo1Dv_ceas5ldTi0yy1R_0bOkmdRrdRXdpUJ2P5JFNomB59ZqU-JUVVIosa18Mhh96jEuGXFsgiqXmUdzUz2OVMFMXak-4hJkKjg9rsd-CEfVW7J8poA/s320/gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdPP67I9FEbXZy8-KNPfqM3g0Bo1Dv_ceas5ldTi0yy1R_0bOkmdRrdRXdpUJ2P5JFNomB59ZqU-JUVVIosa18Mhh96jEuGXFsgiqXmUdzUz2OVMFMXak-4hJkKjg9rsd-CEfVW7J8poA/s72-c/gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy