හෙ ටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි...
හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති.
කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.

COMMENTS