කො රෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්ත්වය ලබන ජුනි මාසය දක්වා ම පැවතිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරී...
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්ත්වය ලබන ජුනි මාසය දක්වා ම පැවතිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි කොරෝනා වසංගතය මේ වන විට රට තුළ සීග්‍රයෙන් පැතිර යන බවත් එය උපරිම තත්වයට පැමිණිය හොත් උපරිම මට්ටමේ දී රෝගීන් 2500ට වඩා වාර්තා වීමට ඉඩ ඇති බවත් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි ලෙසින් රෝගීන් වාර්තා වූ පසු එම තත්ත්වය පාලනයෙන් ගිලිහී යන බවත් එනිසා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි ලෙසින් රෝගීන් වාර්තා වූ පසු එම තත්ත්වය පාලනයෙන් ගිලිහී යන බවත් එනිසා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS