දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත
Homeප්‍රවෘත්ති

චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත

PropellerAds

ද කුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කෙරුණ ද නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ ...

නාත්තන්ඩියේ හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා - හමුදාපති
බදියුදීන්ට තවත් බරපතල චෝදනාවක්.. අක්කර 1000ක් සමග ලුණු ලේවාය පුද්ගලික අංශයට.. 20%ක් බදියුදීන්ටයි
Cabinet proposal
කුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කෙරුණ ද නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිට පැමිණෙන මගීන් කිසිදු නිරෝධායනයකින් තොරව රට තුළට ඇතුළු කරගනිමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

"2020 මාර්තු 07 වෙනිදා උදේ පාන්දර 05.00 වෙනකොට චීනයේ ඉඳලා ගුවන් යානා දෙකක් ආවා. මේ ආපු 181 දෙනා කිසිදු නිරෝධායනයකට ලක් කළේ නෑ. මේක ඉතාම බරපතළ තත්වයක්.

10 වෙනිදාත් එහෙමයි. ඒ අය කිසි කෙනෙක් නිරෝධායනයට ලක් කරන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුවන් තොටුපලට යවලා තියෙන ලිපියේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නෙ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය. මේ කියන රටවල්වලින් එන අය පමණක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්න කියලා.

මේ අපිව ගිහිල්ලා මඩකළපුවට දානවා, හැබැයි මේ අපි ඉස්සරහා චීන ජාතිකයෝ එනවා. මේ ගොල්ලොන්ව එහෙම ගෙනියන්නෙ නැත්තේ කියලා ලංකාවෙ අය අහනවා. පැය 9ක් කොරියාවෙ ඉඳලා ලංකාවට එන්න ගතවුණා පැය 8ක් ලංකාවෙ ගුවන් තොටුපලේ රස්තියාදු වුණා කරකියාගන්න දෙයක් නැතිවුණා. අන්න එතෙන්දි මේ පත්‍රිකාව බෙදාහැරියා. වතුර බෝතලේ පවා සල්ලිවලට ගන්න කියලා පත්‍රිකාවක් බෙදුවා. මේ විදියට ව්‍යාප්ත වෙලා ගියොත් තව මාස තුනකින්, පහකින් මොනවා වෙයිද කියන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත
චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaGXaIF35cgReR7h5lCge3MaajUekPvDRZoxUTxD8j4dEBnp2dz5mLvj3qExziC-nMQ80sdTQfGgPfJ3trA0YKISAkeO9oI3WsrEa8CwJcZ4N13t1C2gBw7lxtlDd6Nyo_eAMPzlgE1TZB/s320/image_b4e20d3087.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaGXaIF35cgReR7h5lCge3MaajUekPvDRZoxUTxD8j4dEBnp2dz5mLvj3qExziC-nMQ80sdTQfGgPfJ3trA0YKISAkeO9oI3WsrEa8CwJcZ4N13t1C2gBw7lxtlDd6Nyo_eAMPzlgE1TZB/s72-c/image_b4e20d3087.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_791.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_791.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy