දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය...
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
හෙට(14) සිට සති දෙකක් කාලයක් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය සිට මෙරටට මගින් රැගෙන ඒමෙන් වළකින ලෙස ගුවන් සමාගම්වලට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
COMMENTS