කොරෝනා වයිරසයෙන් අද (05) වනවිට පුද්ගලයන් 3,200දෙනෙකු මිය ගොස් ඇත. රෝගය ආසාදනය වූවන් 94,000දෙනෙකු සිටින බව වාර්තා වේ. මේ වනවිට රටවල් 75කට...
කොරෝනා වයිරසයෙන් අද (05) වනවිට පුද්ගලයන් 3,200දෙනෙකු මිය ගොස් ඇත.
රෝගය ආසාදනය වූවන් 94,000දෙනෙකු සිටින බව වාර්තා වේ.
මේ වනවිට රටවල් 75කට වයිසරය ආසාදනය වී තිබේ.
ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පිරිසෙන් රෝගය 700කට පමණ ව්‍යාප්තව ඇත.
චීනයේ 80,400දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 3000දෙනෙකු මිය ගොස් ඇතැයි පැවසේ.
චීනයෙන් පිටත මරණ 270ක් වාර්තා වී තිබේ.
COMMENTS