ඉ තාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට යටත් නොවී පුද්ගලයන් 170 කට වඩා වැඩි පිරිසක් සාමාන්‍ය සමාජයට පැමිණ තිබෙන බවත් එය...
ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට යටත් නොවී පුද්ගලයන් 170 කට වඩා වැඩි පිරිසක් සාමාන්‍ය සමාජයට පැමිණ තිබෙන බවත් එය අතිශය භයානක තත්වයක් බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
අදාල පුද්ගලයන් වහම ලඟම ඇති පොලීසියට වාර්තා කරන ලෙසද එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පොලීසිය දැනුවත් කරන ලෙස ද එම අමාත්‍යංශය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔවුන් තවදුරටත් මගහැර සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද බලධාරීන් අවධාරණය කරයි.

COMMENTS