දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්
Homeප්‍රවෘත්ති

හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්

PropellerAds

පා රිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල් ආහාර භවිතා කිරිමේ කිසිම...

ධම්මික පැණිය බිවු 05කට කොරෝනා - පෝලිම්වල පොර කෑ සියල්ලන් අවදානමේ !
පාඨලී සැළසුම් කළ නගර සංවර්ධන සැළසුම් සියල්ල අවලංගු කෙරේ – මහින්දගේ පෑන් පහරින් නවතා දැමූ සැළසුම් මෙන්න
විශ්‍රාමික මේජර් ජනරාල් කමල්ට-ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රට එකවර ජනරාල් ධූර
පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල් ආහාර භවිතා කිරිමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දීමටය. ඒ සදහා ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ද බුදුගල ජිනවංස හිමි හා පස්සරමුල්ලේ දයාවංස හිමිවරුන්ද, බෝසෙත් කලහේපතිරණ,මෙන්ම දුලිප් සංජය, සුමිත් වැලිවත්ත යන අය ද සහභාගිව සිටිහ.

පාරිභෝගික අධිකාරියේ සභාපති තුමාට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ මේ රට තුල මුස්ලීම් ජනතාව  7%ක් පමණ ජිවත් වන බැවින් මෙවැනි හලාල් සහිත අහාරයක් සිංහල බෞද්ධයන් වන අපට අවශ්‍ය නොවන බවයි. එම නිසා ඔබ තුමා පාරිභෝගිකයන් අරක්ෂා කරන අයතනයේ සභාපති වශයෙන් මේ සදහා වහාම මැදිහත් විය යුතුය බවය. මේ හලාල් සහතිකය ලබා ගැනිමට යොද ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරිමට යොදා ගන්නා බැවින් වහාම මැදිහත් වී මෙම පාරිභෝගික භාණ්ඩවලින් මෙම හලාල් සහතිකය ඉවත් කර දෙන ලෙස ඉල්ලා  සිටිහ.

සභාපති තුමා කියා සිටියේ මා ඉදිරියේදි පැවැත් වීමට  නියමිත ජිවන වියදම් අඩු කිරිමේ කමිටුවට මෙම ගැටළුව ඉදිරිපත් කරන බවයි. එහිදි ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන බවයි. මෙම ජිවන වියදම් අඩුකරන කමිටුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකි. ඒ කමිටුව ක්‍රියාකාරිවය ගැන අප අවධානයෙන් සිටින බව අප මෙහිදි අවධාරණය කරන ලදි. බෝසෙත් කළහේපතිරණ මහතා කියා සිටියේ මෙම හලාල් සහතිකය නිකුත් කිරිමට යම් භාණ්ඩයක් නිෂ්පාදනය වන සියලුම නිෂ්පාදන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍ය බවයි. එය අතිවිශාල දැවැන්ත වක්‍රකාරව සිදුවන ක්‍රියාදාමයකි.

වැඩි දුරටත් ඕමල්පේ නාහිමියන් පෙන්වා දුන්නේ නීතියට පටහැනි ආකාරයෙන් හලාල් සහතිකය නිකුත් කරමින් ඒ හාරහා අන්තවාදි කල්ලි අති විශාල මුදලක් උපන අතර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් ද හලාල් බද්ද  මෙමප අන්තවාදි කල්ලි අය කර කර ගනු ලැබේ. පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වෙළදපොල තුලදි  ආගමික වශයෙන් වර්ගීකකරණයට ලක්කිරිම අමු අමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය උල්ලංඝනය කිරිමකි.

හලාල්  ලෙස ඊනියා සහතිකයක් වෙළද හෝ පාරිභෝගික භාණ්ඩයක ලේබලයක් මත සදහන් කිරිමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු  පිළිබද අධිකාරි පනත  යටතේ ප්‍රතිපාදන නොමැත. ඉහත පනත ප්‍රකාරව වෙළද  හෝ  පාරිභෝගික  භාණ්ඩයක ලේබලයක  මත එම භාණ්ඩයේ  ප්‍රමිති සහ පිරිවිතර වශයෙන්  සදහන් කල හැක්කේ ප්‍රකාරව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන විසින් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර පමණි.

ඒ අනුව අප සංවිධානය ඔබ ආයතයෙන් ගෞරවයෙන් ආයාචනය කර සිටින්නේ ඔබ ආයතනයට පැවරි ඇති බලතල අනුව වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ ආයතනයට පැවරි ඇති බලතල අධිකාරි පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව අන්තවාදි  ආගිමික සංවිධාන විසින් නිකුත් කර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් හලාල් බද්ද වක්‍ර ආකාරයෙන් අයකර ගැනීම නතර කර දෙන ලෙසටයි. මෙම ආයාචනය සිදුකර සිටින්නේ වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ පාරිභෝගික යටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 7 (අ) සහ 7 (ඇ) වගන්ති ප්‍රකාරවයි.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ද එම අංශයේ නීති අංශයේ ප්‍රධානියද සහභාගි විය.

බුදුගල ජිනවංස හිමි
මාධ්‍ය කටයුතු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්
හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWH8y2T-4COFYB29FFJln04tI7hQGcyfPstvxM45htA7oQum2l4x3nErCFxW8YXHsLXazzSHPIh06UuqKKokGHjXKZepTvdrfkE3q2r606Ui1LfJFT2_iXaKxOXVgr7jDeZrF1ngHmbUpu/s320/halals111.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWH8y2T-4COFYB29FFJln04tI7hQGcyfPstvxM45htA7oQum2l4x3nErCFxW8YXHsLXazzSHPIh06UuqKKokGHjXKZepTvdrfkE3q2r606Ui1LfJFT2_iXaKxOXVgr7jDeZrF1ngHmbUpu/s72-c/halals111.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy