ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එම ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බව නිල නොවන පුවත් ආරංචිමාර්ග සඳහන් කරනවා. ...
ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එම ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බව නිල නොවන පුවත් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට 20යි 20 තරග රැසක් පරාජයට පත්ව තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, තරග පරාජයට හේතුව තමන්නම්, තමන් ඕනෑම අවස්ථාවක නායකත්වයෙන් ඉවත් විමට සූදානම් බවයි ශ්‍රී ලංකා 20යි 20 නායක ලසිත් මාලිංග සදහන් කරන්නේ.
ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා

COMMENTS