මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය ප...
මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යැයි ජනාධිපතිවරයා දන්වා ඇතැයිද පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ලබාගන්නා ගුවන් ටිකට්පතට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා වන ගුවන් ටිකට්පත්ද ඒ සියලුදෙනාගේ හෝටල් ගාස්තු හා රෝහල් ගාස්තු ඇතුළු සියලු වියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා ඇතැයි පැවසේ.
ජනතා වරමින් තේරී පත්වන මහජන නියෝජිතයන් තමන්ගේ පෞද්ගලික විය හියදම් තමන් විසින් දරා ගැනීමේ ප්‍රතිපත්තිය දිරිගැන්වීම පිණිස ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.

COMMENTS