ඉ ඩම්, පරිසර, වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගමන් කළ අධි සුඛෝපභෝගී නිලරථයේ ගැටීමෙන් පුද්ගලයකු මරුමුවට පත්ව කාන්තාවක් හා දැරියක් බ...
ඉඩම්, පරිසර, වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගමන් කළ අධි සුඛෝපභෝගී නිලරථයේ ගැටීමෙන් පුද්ගලයකු මරුමුවට පත්ව කාන්තාවක් හා දැරියක් බරපතළ තුවාල ලබා තිබේ.
ඊයේ (16) රාත්‍රී 07.35ට පමණ කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇති අතර අනුරාධපුර දෙසට ධාවනය වූ අමාත්‍යවරයාගේ නිල රථය ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණට ගැටී ඇත.
යතුරු පැදිය ධාවනය කළ 35 හැවිරිදි සිවිල් ආරක්ෂක නිලධාරියකු වූ පී. රංජන් කුමාර මහතා අනතුරින් මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ සහ දියණිය බරපතළ තුවාල සහිතව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

COMMENTS