ත මන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි පවසා ඇති කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් එම තානාපති කාර්යාලයේ ද නොමග යවා ඇත...
තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි පවසා ඇති කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් එම තානාපති කාර්යාලයේ ද නොමග යවා ඇති බවට සැක පහළවී තිබේ.
එම කාන්තාව ඊයේ දිනයේ රහස් පොලිසිය වෙත පැමිණ ලබාදුන් කටඋත්තරය මත මෙම සැකය මතු වී ඇත.
අද දිනට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය විසින් ඇයට කල නියෝගයක් මත ඊයේ දිනයේ මෙම ප්‍රකාශය ලබා දුන්නාය ය.
පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශය ලබා දුන් ඇය මාධ්‍ය මගහැර රහස් පොලිසියේ පසුපස දොරටුවකින් පිටව ගොස් තිබේ.
පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත සිදු කිරීමට නියමිතය.
lankacnews

COMMENTS