ටෙලෝ සංවිධානයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එස්. ශ්‍රී කාන්තන් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය එම්.කේ. සිවාජිලිංගම් නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා....
ටෙලෝ සංවිධානයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එස්. ශ්‍රී කාන්තන් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය එම්.කේ. සිවාජිලිංගම් නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා.
ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව පිහිට වූ නව පක්ෂය, දමිල ජාතික පක්ෂය ලෙස නම් කරන බවයි යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.
එහි නායකත්වය එස්. ශ්‍රී කාන්තන් විසින් දරණ අතර, එම්.කේ සිවාජිලිංගම් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.
COMMENTS