ව ත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව 2020 අගෝස්තු මාසය වන තෙක් ඇති බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය හැකියාව ඇත්තේ 2020 පෙබරවාරි මාසයේද...
වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව 2020 අගෝස්තු මාසය වන තෙක් ඇති බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය හැකියාව ඇත්තේ 2020 පෙබරවාරි මාසයේදී බවත්, ආචාර්ය කුමුදු කුසුම්කුමාර මහතා කියයි. ඕනම ජනාධිපතිවරයෙක් තමන්ට පක්ෂපාතී රජයක් හදා ගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක් බවද ඔහු කියා සිටී.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පවුස ජනාධිපතිගේ බලතල සීමා කළත්, නව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.
හමුදාවට අණදීම අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපති සතු වන බවත්, රටේ පාලන ව්‍යුහයේ අමාත්‍යාංශ ලේකම්ට වැඩි බලයක් ඇති බැවින් ඊළඟ ජනපති නාමමාත්‍රික නැතැයිද ඔහු කියා සිටී.
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.
"ස්වාධිනව කල්පනාකර හෙට දිනයේ ඡන්දය භාවිතා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක්. ඒ වගේම ඉතාම සාමකාමීව තමන්ගේ ඡන්දය භාවිතා කරන්න. උදෙන්ම ඡන්දපොළට යාමත් වැදගත්.”
දිනමිණ

COMMENTS