ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කවුරුන් සමගින් සන්ධාන ගතවී දැයි ඉදිරියේදී රැස්වන උත්තරීතර මණ්ඩලයේදී තීන්දු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්...
රට පුරා සිටින තම පක්‍ෂ සාමාජිකයන් සමග සාකච්චා කිරීමෙන් පසු තීන්දුව රටට දැනුම් දෙන බවද මන්ත‍්‍රීවරයා කීවේය.
දැනට පිහිටුයා ඇති අන්තර්වාර ආණ්ඩුව හේතුවෙන් ඉදිරියේ ගන්නා තීන්දුව ගැන වේලාසන පැවසිය නොහැකි යයිද ඔහු කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉදිරි දේශපාලන තත්වය ගැන සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සූදානමින් සිටින්නේ යයිද ඔහු තව දුටරත් සදහන් කරයි.
COMMENTS