ජ නාධිපතිවරණ ජනරැළි කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්...
ජනාධිපතිවරණ ජනරැළි කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.
පසුගිය ජනරැුළි කිහිපයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කීම නිසා මෙම දැනුම්දීම සිදු කර ඇත.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද දන්වා ඇත්තේ තමන් සහභාගී වන සියලු සියළු ජනරැුළිවල සංවිධායකයන්ට මේ බව දැනුම් දී තිබේ

COMMENTS