දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා රෝගීන්ගේ දිව විශාල වෙන ලෙඩක් පැතිර යයි - (PHOTOS)
Homeප්‍රවෘත්ති

කොරෝනා රෝගීන්ගේ දිව විශාල වෙන ලෙඩක් පැතිර යයි - (PHOTOS)

PropellerAds

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව ඇමෙරිකාවේ හුස්ටන්වලින් වාර්තා වෙයි. වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇති...

සංචරණ සීමා යළි දීර්ඝ වෙයි!
ඇමති සනත් නිශාන්ත බලෙන් ඉඩමක් අල්ලාගෙන ඩෝසර් කරලා.. හිමිකරු පොලිසි යයි
රසායනික පොහොර තහනම් කලේ වැරදි උපදෙස් නිසා… සෞභාග්‍යයේ දැක්ම හදන්න මමත් හිටියා - කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්
කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව ඇමෙරිකාවේ හුස්ටන්වලින් වාර්තා වෙයි.

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongues)“ ලෙසින් හඳුන්වනු ලබයි.

වෛද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

අතිශයෙන්ම දුර්ලභ රෝගයක් වන මෙම රෝගය කොරෝනා ආසාදිතයන් අතර වාර්තා වීම පිළිබඳව පර්යේෂකයන් පරික්ෂණය ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ජානමය පරික්ෂාවක් කිරීමට මෙම පර්යේෂකයන් කටයුතු කරමින් සිටින අතර එහිදී මෙම සියලු රෝගීන්ට පොදු වු කාරණයක් සොයා ගැනීමට හැකි වුවහොත් මෙම රෝගයට විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව සඳහන් වෙයි.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි.

ඇමෙරිකාව තුළ මේ වන විටත් “කොවිඩ් දිව“ රෝගීන් 09 දෙනෙකු වාර්තා වන බව වාර්තා වෙයි. මෙම සියලු දෙනාම කොරෝනා ආසාදනය වී පසුව එයින් මිදුණු පුද්ගලයින් ද වන බවත් සඳහන්.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා රෝගීන්ගේ දිව විශාල වෙන ලෙඩක් පැතිර යයි - (PHOTOS)
කොරෝනා රෝගීන්ගේ දිව විශාල වෙන ලෙඩක් පැතිර යයි - (PHOTOS)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1w90iyNPtVlbIgggWKeHsfN2G1uM1EhlGmJPOU7GFyh3oXjs1gc2y2yZmb4xqNuUMAQUfJcZfIoYQA-wqyGYli0w3LeizzTMgBxOmE-ZxIUVh1o2bfiElkvGVsEKQHa0NhtM8kDEXDt8/s320/c28a767244becf8050d070ce3ca7fd5d_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1w90iyNPtVlbIgggWKeHsfN2G1uM1EhlGmJPOU7GFyh3oXjs1gc2y2yZmb4xqNuUMAQUfJcZfIoYQA-wqyGYli0w3LeizzTMgBxOmE-ZxIUVh1o2bfiElkvGVsEKQHa0NhtM8kDEXDt8/s72-c/c28a767244becf8050d070ce3ca7fd5d_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/photos_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/photos_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy