මෙ වර ජනාධිපතිවරණයේ කිසිදු වේදිකාවකට තමන් එක් නොවන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත. කතානායක තනතුර ස්වාධීන එකක් නිසා එහි ගෞරවය ආර...
මෙවර ජනාධිපතිවරණයේ කිසිදු වේදිකාවකට තමන් එක් නොවන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.
කතානායක තනතුර ස්වාධීන එකක් නිසා එහි ගෞරවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තමන් ජනාධිපතිවරන වේදිකාවට එක් නොවන බවද ඒ මහතා පවසයි.
කරු ජයසූරිය මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා සූදානම්ව සිටි නමුත් අවසානයේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම අවස්ථාව ලබා ගත්තේය.
මේ අතර වාර්තා වන්නේ අද සිරිකොත එජාප මූලස්ථානයේදී ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධ විශේෂ සාකච්චාවක් පවත්වන බවයි.

COMMENTS