මෙ වර ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීනව නාමයෝජනා බාරදුන් තමන් ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වූ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන...
මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීනව නාමයෝජනා බාරදුන් තමන් ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වූ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසුවේය.
ජනාධිපතිවරනය වෙනුවෙන් සිවාජිලිංගම් මහතා නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා විසින් සිය පක්ෂයේ කිසිදු සමබන්ධයක් නොමැති බවට ප්‍රකාශ කිරීම සමබන්ධයෙන් සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ සභාපතීත්වය එම්.කේ. සිවාජිලිංගම් මහතා දරන අතර එහි නායකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතාය.
එහිදී සිවාජිලිංගම් මහතා වැඩි දුරටත් පවසා සිටියේ ,
‘ ජනාධිපතිවරනය වෙනුවෙන් මම ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙසින් නාම යෝජනා භාරදුන්නා මම භාර දුන්නේ ටෙලෝ පක්ෂය වෙනුවෙන් නෙමෙයි ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් මම ඉල්ලා අස්වුනා ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් පක්ෂ නායකයාට හා පක්ෂයේ කාරක සභාවට යොමු කරල තියෙන්නේ නමුත් ටෙලෝ පක්ෂයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වුනාට පක්ෂයේ සාමාජිකත්වයෙන් අස්වෙලා නැහැ පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන සභාපතීත්තවයෙන් විතරයි ඉල්ලා අස්වුනේ පක්ෂය කුමන තීරණයක් ගනියිද කියල මම දන්නේ නැහැ නමුත් ඕනම තීරණයකට මම සූදානම් යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS