දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි
Homeප්‍රවෘත්ති

සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි

PropellerAds

පි විතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. 2019 ඔක්තෝම්බර් 17 වෙනි ...

සංහිඳියාවට බාධා කරන අය ඇල්ලීමට විශේෂ පොලිස් ඒකකයක්
පාසල් වෑන් රථ රියදුරන්ගේ ඇස් පරීක්ෂාවට
රවිරාජ් ඝාතන නඩුවට විශේෂ ජූරි සභාවක්
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපූරු ප්‍රකාශයක් කළා.
ඒ තමයි සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය නෑ තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.

2015 ජනවාරි 15 වන දා සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාරතාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි. සාක්ෂි සහිතව ඔප්පු කරන්නයි.

නීති විරෝධිව සේවකයින් 1117ක් බඳවා ගැනීමෙන් ද වසර 60ට වැඩි සේවකයින් තිස්දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන් ද මහජන මුදල් කෝටි 64ක් අවභාවිතා කර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දූෂණය කියන වරදට නඩු පවරන්න කියා මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාවට අනුව වගකිවයුකු පුද්ගයන් විදිහට අංක එකට සදහන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අතිශයින්ම සමීපයි කියලා එක්සත් ජාතික පක්ෂයේම අය විසින්ම කියන ජනාධිපතිතුමා පත් කළ කොමිසන් සභා වාර්තාවේ තමයි කියන්නේ සජිත් දූෂිතයෙක් මහජන මුදල් කෝටි හැට හතරක් අව භාවිතා කරපු කෙනෙක් ඔහුට විරුද්ධව දූෂණයට විරුද්ධව නඩු දැමිය යුතුයි වහාම කියලා,

ඔන්න සුජීව ඇමතිතුමනි, ඔබතුමා ඉල්ලුවේ තොරතුරක් පමණක් වුණාට අපි සාක්ෂි සහිතව වාරතාවක්ම ඉදිරිපත් කලා. දැන් ඉතින් දේශපාලනයෙන් සමු ගන්න කාලය හරි කියලා එතුමාට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29425,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි
සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk8r_lsjglYgkHEh6_lhdpLNjH6MbVltbBZsQ4ky40b0l5byVu_N40-si9OXr08BKV-hN_umMwPsAJrMX9PDvgBQdHVYKLbbaiwrecQLAASUB_c_A3vLsv2GxLfKTXPsT-SXqiX95t1lCO/s320/sajith-sujee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk8r_lsjglYgkHEh6_lhdpLNjH6MbVltbBZsQ4ky40b0l5byVu_N40-si9OXr08BKV-hN_umMwPsAJrMX9PDvgBQdHVYKLbbaiwrecQLAASUB_c_A3vLsv2GxLfKTXPsT-SXqiX95t1lCO/s72-c/sajith-sujee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_788.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_788.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy