එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වීමට කැ...
මේ සම්බන්ධයෙන් ඔහු පෙරේදා දිනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මීළඟ මහා මැතිවරණය සදහා වූ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිව තිබෙන දැඩි තරගකාරී තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශ කර නැති බවද එම ප‍්‍රකාශකයා අප වෙත පැවසීය.
දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ලැයිස්තුව සඳහා ඉදිරිපත් කළ හැකි ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක පිරිසක් නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටිතැයි ද දැනගන්නට තිබේ.
මේ හේතුව මත අදාල ප‍්‍රබලයා එක් කර ගන්නේ කුමන පදනමෙන්දැයි ඉක්මන් සාකච්චාවකින් පසු තීන්දුවක් ගැනීමට සැරසෙන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
-lankacnews
COMMENTS