දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් සහ සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් ? - අවසන් තීරණය අද ලැබෙන ළකුණු

එ ක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බව දෙමළ ජාතික...

ක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බවට ආර්.සම්බන්ධන් විසින් ඉල්ලීමක් කර ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සදහන් කරනවා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් පැවසුවේ මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇති බවයි.

එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් ප‍්‍රකාශ කළේ ‘‘උතුරේ දේශපාලන පක්ෂ 05 ක් එක්ව කරුණු 13 කින් යුත් ලිපියක් ඉකුත් දා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළා. එහෙත්, මේ දක්වා කිසිඳු ප‍්‍රධාන අපේක්ෂකයෙකුගෙන් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී නැහැ‘‘ යනුවෙනි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් සහ සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් ? - අවසන් තීරණය අද ලැබෙන ළකුණු
රනිල් සහ සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් ? - අවසන් තීරණය අද ලැබෙන ළකුණු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCuaNWw8SJm7yZ0od0YdHKA-kAFxyWmZ9ERIYD0KBcFkQ1qAWZcTrQkClCi0iAj1T1Wue_aFGP6RDs0rLjSRpJwhFE1IEyMw325B8xhEiQWJmCDSjLDCXsj6yLs3AdqaiProwgtm_Veifm/s320/tna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCuaNWw8SJm7yZ0od0YdHKA-kAFxyWmZ9ERIYD0KBcFkQ1qAWZcTrQkClCi0iAj1T1Wue_aFGP6RDs0rLjSRpJwhFE1IEyMw325B8xhEiQWJmCDSjLDCXsj6yLs3AdqaiProwgtm_Veifm/s72-c/tna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_176.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_176.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy