ජ නමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට රුවන් විජයවර්ධණ මහතා තීරණය කර ඇති බව සිරිකොත සමීප ආරංචි මාර්ග පවසයි. ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජ...
ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට රුවන් විජයවර්ධණ මහතා තීරණය කර ඇති බව සිරිකොත සමීප ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට විරෝදය පල කරමින් ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.
දැනටමත් ඒ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද දන්වා ඇතැයි සදහන්ය.
පුරප්පාඩු වන ජනමාධ්‍ය ඇමති ධුරයට රාජිත සේනාරත්න මහතාගේ නම අගමැතිවරයා විසින් නිර්දේශ කරනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.
කෙසේ නමුත් රුවන් විජයවර්ධන මහතා ආරක්‍ෂක රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS