කො ළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත...
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ එක් විය.
මෙරට ජනතාව පොත්පත් පරිශීලනය සඳහා දක්වන උනන්දුව ගැන තමන් සතුටු වන බව ඔහු එහිදී සඳහන් කළේය. මෙය රටේ අනාගතය ගැන වැදගත් චිත්‍රයක් පෙන්නුම් කරන අවස්ථාවක් බවද ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි ජනතාවගේ ඉල්ලීම මත ‘ගෝඨාභය’ කෘතයේ තම අත්සන යොදමින් ප‍්‍රදර්ශණ කුටියක සුළු වේලාවක් ගත කරන ලදී.
එම ප්‍රදර්ශන භූමියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා මුණගැසුනු අතර කෙටි සුහද සාකච්ඡාවක්ද සිදුවිය.
‘සර්ට හොඳයි.. යාළුවා එන්නේ නෑ..’ යනුවෙන් ආතාවුදහෙට්ටි මහතා පැවසූ අතර ඔහු ඉන් අදහස් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ගැනද සජිත් ප්‍රේමදාස මහතා ගැනදැයි පැහැදිලි නැත.

COMMENTS