ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මීලග ජනාධිපතිවරණය සදහා එම පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මීලග ජනාධිපතිවරණය සදහා එම පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවක් ශ‍්‍රීලනිපය තුල සිදු කර ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර දයාසිරි ජයසේකර මහතා සති අන්ත රාවය පුවත්පත හා අදහස් පල කර ඇත්තේ 2015දී ජනතාව විසින් අවසන් කරන ලද පවුල් පාලනයටත් වඩා දරුණු පවුල් පාලනයක් මතුවෙමින් ඇති බවයි.
පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත්අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් පත් කිරීමට සූදානම්ව සිටීම පෙරට වඩා දැඩි තත්වයක් යයිද ඔහු සදහන් කර ඇත.

COMMENTS