දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ
Homeප්‍රවෘත්ති

මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ

PropellerAds

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලි හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17) පෙරවරුවේ මීගමුවේ ධීවරයින් පි...

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවට පත්කළොත් බලාගෙනයි - පොලිස්පති
වෛද්‍යවරියට බාධා කළ නගරාධිපතිවරයාට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහය ක්‍රියාත්මක කළ යුතුයි – නීතීඥ සුනිල් වටගල
ජනපතිතුමනි… කතාව සහතික ඇත්ත! සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ජනපතිට අමුතු ලියුමක් !
මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ
කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලි හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17) පෙරවරුවේ මීගමුවේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත විය.
 
ඔවුන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය ද දුම්රිය මාර්ගයද තෙල්වත්ත සහ ගල්කන්ද යන මංසන්ධිවලින් අවහිර වූ අතර ඉන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල විය.
 
මෙම විරෝධතාවය සඳහා මීගමුව, දූව, පලගතුර, පල්ලියවත්ත ආදි ප්‍රදේශවල ධීවරයින් ද එක්ව සිටියේය.
 
ඊයේ පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියද අද (18) උදෑසන විට ඔවුන් යළි මීගමුව නගර සභා භූමියට පැමිණ තිබේ.
 
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙලෙස මීගමුව මුහුදු තීරයේ වැලි ඉවත් කිරීමෙන් මුහුදු තීරය අවට මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවදානමක් පවතින බැවින් කඩිනමින් මෙම වැලි ඉවත් කිරීමේ කටයුතු නතර කර දෙන ලෙසයි.
 
තම ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බව ද ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ
මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ
http://ift.tt/2ecSGjL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_441.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_441.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy