තමන්ට නිර්නාමික හා තර්ජනාත්මක දුරකතන ඇමතුම් එන බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෝමාගම පොලීසිය...
තමන්ට නිර්නාමික හා තර්ජනාත්මක දුරකතන ඇමතුම් එන බව පවසමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෝමාගම පොලීසියට පැමිණිලි කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබඳව අධිකරණයේ පැවැත්වෙන නඩුවාරවලට පෙර එම දුරකතන ඇමතුම දෙන බව පසුගිය 11 වැනිදා ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
එයට අමතරව පසුගිය දිනවල අලවන ලද පෝසටර් පිළිබඳව ද ඇය පොලීසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි දිනයක පොලිසයට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස ඇයට හෝමාගම පොලීසිය දැනුම් දී තිබේ.
COMMENTS