ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නෙළුම් කුළුණ විවෘත කරමින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සමීපව අධ්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නෙළුම් කුළුණ විවෘත කරමින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සමීපව අධ්‍යයනය කරන බව එහි ඉහල පෙලේ ප්‍රකාශකයෙකු විපක්‍ෂයේ ප‍්‍රබල නායකයෙකුට සදහන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව සහ එහි පරිවර්තනය චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කරන බවත් එහි උපදෙස් මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා තිබේ.
නෙළුම් කුළුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස කෝටි 200ක් ගිවිසුම්ගත වූ චීන සමාගමකට ගෙවූ බවත් ඉන් පසු එම මුදල මෙන්ම සමාගමද අතුරුදහන් වූ බවත් ජනාධිපතිවරයා සදහන් කලේය.

COMMENTS