ශ‍්‍රී ලංකාව ISIS අන්තවාදී ත‍්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන රටක් ලෙස හදුනාගෙන තිබේ. ශ‍්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ක...
ශ‍්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක මෙසේ ISIS මෙහෙයුම් ක‍්‍රියාත්මක බව අමෙරිකානු ආයතනයක් විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.
ISIS සංවිධානය විසින් ඉස්ලාමික රාජ්‍ය වෙනුවෙන් නම් කර ඇති නව රටවල් ලෙස ශ්‍රි ලංකාව, ඉන්දීයාව, ඇෆ්ගනිස්තානය, තුර්කිය ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ සදහන්ය.
ISIS සංවිධානය මෙම රටවල් වෙත සිය අවධානය යොමු කර ඇත්තේ සිරියාවේදී හා ඉරාකයේදී ඇති වූ පරාජයන් හේතුවෙනි.
COMMENTS