අ ගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත...
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) ප‍්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. එම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම තව සති දෙකකින් කල් දැමීමටද කැබිනට් මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇත.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද හතරවැනි අවස්ථාව මෙය බව ද වාර්තා වේ. අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ජනපතිවරයා විසින් මෙම අවස්තා හතරේදීම එම යෝජනාවට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළේය.
මෙරට ඇමෙරිකානු බලපෑම් උත්සන්න කිරීමටත්, මෙරට ඉඩම් අයිතිය ඇමෙරිකාවට ලබා ගැනීමටත් මෙම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා ඇමෙරිකාවට ඉඩ ලැබෙන බවට පසුගිය සමයේ විපක්ෂ දේශපාලඥයන්, වෘත්තියවේදීන් ඇතුලු බොහෝ දෙනෙක් චෝදනා කළහ.

COMMENTS