ගෝ ඨාභය රාජපක්ෂ මහතා හොදින් හිතන්නට හැකි පරිණතභාවයක් ඇති පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ජනාධිපතිවර...
ගෝඨාභය රාජපක්ෂ මහතා හොදින් හිතන්නට හැකි පරිණතභාවයක් ඇති පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එවන් පරිණත පුද්ගලයෙක් යයිද ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු යමේ කිසි වරදක් නැති බව ද ඔහු සඳහන් කළේය.
ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරුන්ගේ ඉදිරිපත් වීම සඳහා සූදානම් වීම ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS