ජ නාධිපති අපේක්‍ෂකයන් මහජන රැලි මගින් තෝරන්නට යාම විහිළුවක් යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි. කොතරම් රැලි පැවැත්වුවත් ඒවා මගින් නායකයන්...
ජනාධිපති අපේක්‍ෂකයන් මහජන රැලි මගින් තෝරන්නට යාම විහිළුවක් යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
කොතරම් රැලි පැවැත්වුවත් ඒවා මගින් නායකයන් බිහිවන්නේ නැතැයිද ඇමතිවරයා කීවේය.
එක්සත් ජාතික පක්ෂයට විධිමත් ලෙස සකස් කල ව්‍යවස්ථාවක් තිබෙන බවත් එ් අනුව කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීම බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරණයට අපේක්‍ෂතයෙකු තෝරා ගැනීමේදී සුළු පක්ෂ ගැනද අවබෝධයකින් කටයුතු කල යුතු බවත් එම පක්ෂවල අදහස් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ද වැදගත් බවද ඔහු කියා සිටී.

COMMENTS