කො ළඹ, තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරී ගිනි අ...
කොළඹ, තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන තිබෙනවා.
වෙඩි තබා ගැනීමෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස වෙඩි තබා ගැනීමෙන් මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ගුවන් හමුදා භටයෙකි.

COMMENTS