න ව සන්ධානයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී නැති බව ආරංචි මාර්ග කියයි. එජාප කෘ...
නව සන්ධානයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී නැති බව ආරංචි මාර්ග කියයි.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.
මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමත් සමග එහි උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.
ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තේරීම මන්ත‍්‍රී කණ්ඩායමෙන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීම සදහා මෙම නව සන්ධාන ව්‍යාවස්ථාව ඉදිරිපත් කර ඇති බව එජාප මැති ඇමති පිරිසක් අදහස් දක්වා ඇත.
ඔවුන් යෝජනා කරන්නේ සන්ධානයක් සෑදීමට පෙර එජාපය විසින් ජනාධිපති අපේක්‍ෂකයා නම් කල යුතු බවයි.
කෙසේ වෙතත් අදාල යෝජනාවලිය සම්බන්ධයෙන් ඇති සංශෝධන ලිඛිතව ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් දන්වා ඇත.
එමෙන්ම 05 වැනිදා යොදාගෙන තිබුණු නව සන්ධානය එලි දැක්වීමට දින නියමයක් නැතිව කල් යන ලකුණු පහල වී තිබේ.

COMMENTS