අ න්තර් පාර්ලිමේන්තු සංගම් මන්ත්‍රී රැස්වීමක් රුසියාවට යාමට තමන්ට කරන ලද ආරාදනාව ප‍්‍රතික්‍ෂෙප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහ...
අන්තර් පාර්ලිමේන්තු සංගම් මන්ත්‍රී රැස්වීමක් රුසියාවට යාමට තමන්ට කරන ලද ආරාදනාව ප‍්‍රතික්‍ෂෙප කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කරයි. ඒ අනුව තමන් වෙනුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අයෙක් යවා ඇති බවද ඔහු පැවසීය. තමන් වෙනුවට යවා ඇත්තේ ‘ඉබ්බ දාල යතුර අතේ තියාගන්නා කෙනෙක්’ බවද මන්ත‍්‍රිවරයා කීය.
ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවකට පෙරාතුව තම හිතවතුන් සමග සිදුකළ සාකච්ඡාවකදීය.

ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවකට පෙරාතුව තම හිතවතුන් සමග සිදුකළ සාකච්ඡාවකදීය.

COMMENTS