අ ද ඇත්තේ තමන් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. තම මව පියා සහ ගමන් එක්ව ගොඩනැඟ...
අද ඇත්තේ තමන් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තම මව පියා සහ ගමන් එක්ව ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට නැති බවද ඇය කියා සිටියාය.
අද වන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක ධුරයක් දරන්නේ නැති බවද ඇය පැවසුවාය.
අද පක්ෂය සම්බන්ද දෙයක් තමන් දන්නේ නැති බවත් තමනගෙන් කිසිවක් විමසන්නේ නැති බවත් ඇය කියයි.
උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

COMMENTS