එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තම අධ්‍යාපන සුදුසුකම් එකින් එක තම නිල ෆේස්බුක් ගිණුම මගින් ප‍්‍රකාශයට පත් කරමින් සිටී. 1986...
එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තම අධ්‍යාපන සුදුසුකම් එකින් එක තම නිල ෆේස්බුක් ගිණුම මගින් ප‍්‍රකාශයට පත් කරමින් සිටී.
1986 වසරේදී බි‍්‍රතාන්‍ය මිල්හිල් විදුහලේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයට හා දේශපාලන විද්‍යාවට සම්මාන සාමාර්ථ ලබා ගත් සහතිකයද ඔහු ඉදිරිපත් කර ඇත.
එමෙන්ම එම විදුහලේම 1985 වසරේදී ශිෂ්‍ය නායකයකු ලෙස සිටි බවට වාර්තාවකුත් ඔහු ප‍්‍රසිද්ධ කර තිබේ.
තවත් තොරුතුරු ඉදිරියේදී හෙලි කරන බවද ඔහු සදහන් කරයි.

COMMENTS