ඇ ක්සා ගිවිසුම වසර දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් අතිශය රහසිගතව මේ සියල්ල මංගල සමරවීර ඇමතිවරයා විසින් පිටුපස සිට සිදු ...
ඇක්සා ගිවිසුම වසර දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් අතිශය රහසිගතව මේ සියල්ල මංගල සමරවීර ඇමතිවරයා විසින් පිටුපස සිට සිදු කර ඇති බවත් පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.
මංගල සමරවීර ඇමතිවරයා යතු මේ ආන්ඩුවේ සිටින ඉතාම දූෂිත ඇමතිවරයෙක් බවද හිමියෝ පැවසූහ.
හිටපු විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් හා හිටපු ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටාආරච්චි මෙම ගිවිසුම් සදහා සම්බන්ධ වී අත්සන් කර ඇති බවද උන් වහන්සේ සදහන් කලහ.
අද වන විට ප‍්‍රසාද් කාරියවසම් මහතා විදේශීය ආයතනයකින් ගෙවීම් ලබමින් කතානායකවරයාගේ උපදේමකවරයෙකු ලෙස කටයුතු කරන බවත් හරිනම් මේ වන විට ඔහු සිටිය යුත්තේ හිරේ බවත් උන්වහන්සේ සඳහන් කළේ ජාතික සමගි බලවේගය සංවිධානය විසින් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෑතකදී අරලියගහ මන්දිරයේදී පැවති දානමය කටයුත්තකදී මීලග ජනාධිපතිවරයා වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද ප්‍රකාශ කළේ මෙම හිමියන් විසිනි.
තීනියාවල පාලිත හිමියන් රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය පක්ෂපාතීව හිමිනමක් ලෙස ප්‍රසිද්ධ අතර මංගල සමරවීර මහතා මෑතකදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක වේදිකාවට ගොඩ වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

COMMENTS