දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝටර්සයිකල් බදු සහන ස්වයං රැකියා ලාභීන්ටත් දෙන්න යයි.
Homeප්‍රවෘත්ති

මෝටර්සයිකල් බදු සහන ස්වයං රැකියා ලාභීන්ටත් දෙන්න යයි.

PropellerAds

යතුරු පැදි සඳහා ලබාදී ඇති බදු සහනය ස්වයං රැකියා ලාභීන්ට නොලැබෙන බව වාර්තා වේ. ඒ කිරි ගොවීන්, මාළු වෙළෙන්දන්, යොගට් නිෂ්පාදකයින්, කුළුබ...

ජනාධිපතිවරණයෙන් පසු හමුදාවේ 58 කට ඩයස්‌පෝරාවෙන් නඩු?
ඡන්දයෙන් පසු ජනපති මෛත්‍රී අවසන් වරට අද ජාතිය අමතයි
medicine price reduced

යතුරු පැදි සඳහා ලබාදී ඇති බදු සහනය ස්වයං රැකියා ලාභීන්ට නොලැබෙන බව වාර්තා වේ.

ඒ කිරි ගොවීන්, මාළු වෙළෙන්දන්, යොගට් නිෂ්පාදකයින්, කුළුබඩු බෙදාහරින්නන් ඇතුළු ස්වයං රැකියාවල නියුතු බහුතරයක් දෙනා අතර ජනප්‍රිය හා ඔවුට ප්‍රයෝජනවත්  70 CC - 90 CC සිලින්ඩර් ධාරිතාවේ යතුරුපැදි වන අතර මෙම බදු සහනය එය ඇතුළත් නොවීමයි.

ලංකාව තුළ ස්වයං රැකියාවල නියුතුවන්නන් 32% ක ප්‍රමාණයක් සිටින අතර ඔවුන්ට කුඩා ලොරි රථයක් මිලදී ගැනීමට ආයෝජනය කළ නොහැකිය.

අදාළ තත්ත්වය හේතුවෙන් ඔවුන් වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ කිලෝ සියයක බරක් ඉසිලිය හැකි 70 CC - 90 CC යතුරු පැදිවේ.

කෙසේවුවද, මේවන විට බදු සහන ලබාදී ඇත්තේ 50 CC යතුරු පැදි සඳහාය.

මෙය එම ධාරිතාවේ මෝටර් රථ ජපානයෙන් ගෙන්වනු ලබන එක් සමාගමක් ඉලක්ක කර ලබාදුන් බදු සහනයක් බවට ද කේෂත්‍රයේ රාවයක් පවතී.

එකම සිලින්ඩර් ධාරිතාවේ සයිකලයක් ජපන් එකක් ඉන්දියන් එකකට වඩා ලක්ෂයක් වැඩියි !

එසේම 50 CC සිලින්ඩර් ධාරිතාවෙන් යුත් මෝටර් රථ වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේද ජපානය විසිනි.

ලංකාවට දැනට ආනයනය කරනු ලබන යතුරු පැදිවලින් 97%ක ප්‍රමාණයක් ඉන්දියන් යතුරු පැදි වේ.

මීට අමතරව චීන යතුරු පැදිද සුළුවශයෙන් මෙරට වෙළඳ පොළේ ඇති තර ඒවාද 50 CC සින්ඩර් ධාරිතාවේ යතුරු පැදි නොවේ.

ඉන්දියානු සහ ජපන් එකම සිලින්ඩර් ධාරීතාවේ මෝටර් සයිකල් අතර ද ජපන් මෝටර් සයිකලයක් ඉන්දියන් මෝටර් සයිකලයකට වඩා රුපියල් ලක්ෂයක් පමණ මිලෙන් වැඩිවේ.

නව බදු සහන අනුව විදේශ විනිමය වැඩි වශයෙන් ජපානය වෙත ඇදීයාමේ අවදානමක් ඇතිව ඇති බවද ආර්ථික විශේෂඥයෝ කියති.

මොකද්ද මේ බදු හුටපටේ

මීට පෙර පැවැති බදු ක්‍රමය වූයේ සම්මත බදු මුදලේ අගය හා මෝටර් බයිසිකලයේ මිල එක්කර ලැබෙන අගය හෝ සිලින්ඩර් ධාරිතාව 1 CC සඳහා රුපියල් 1000 බැගින් ගුණ කර ලැබෙන අගය අතරින් වැඩි අයගයට අනුව බදු අයකර ගැනීමයි.

කෙස්වුවද, නව බදු ක්‍රමය අනුව සම්මත බදු මුදල් ක්‍රමය අහෝසිකර සිලින්ඩර් ධාරිතාව සඳහා පමණක් බදු අය කිරීමේ ක්‍රමවේදය හදුන්වාදී ඇත.

ඒ අනුව, මෙහි වැඩි වාසිය ලැබී ඇත්තේ ජපානයෙන් ආනයනය කරනු බලන යතුරු පැදි සඳහාය. නොඑසේ නම්  එකම ධාරිතාවේ මිලෙන් වැඩි ජපන් යතුරුපැදියට ද මිලෙන් අඩු ඉන්දියන් යතුරු පැදියට ද නව ක්‍රමය අනුව අයකරනු ලබන බදු මුදල සමාන වේ.

කේෂත්‍ර ප්‍රවීණයන් පවසන්නේ එය අසාධාරණ බවයි.

මංගලගේ අවධානය

මේ සම්බන්ධයෙන් අප මුදල් අමාතයංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුව ඇති බවත් එය ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝටර්සයිකල් බදු සහන ස්වයං රැකියා ලාභීන්ටත් දෙන්න යයි.
මෝටර්සයිකල් බදු සහන ස්වයං රැකියා ලාභීන්ටත් දෙන්න යයි.
http://ift.tt/2wA8FyY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_860.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_860.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy