ජ නාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දැනට සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව ඇ...
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ සැනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග දැනට සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව ඇමති මනෝ ගනේෂන් සඳහන් කරයි.
ඉතිරි මන්ත්‍රීවරුන් කිහිප දෙනා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරණය කැදවෙද්දි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනි වනු ඇති බව ද ඔහු පැවසීය.
කොළඹදී පැවති උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS